සාහිත්‍යට ඉඩක්
ලියන්න කැමති ඔබ හැම... ලියන්න හිතේ තියෙන දෙවල්... අන් අයට දැනගන්න... අන්තර්ජාලයේ අලුත්ම අත්දෑකීම විදගන්න... ජීවිතේට නොලියපු අයටත් මෙන්න ලියන්න ඉඩක්........
අපි හිනාවෙලා කතා කරනව
ඒත් අපිට කියාගන්න බැරි දේවල්
කොච්චර තියෙනවද
කියාගන්න බැරි දේවල්
හැමදාම හංගගෙන
කට පුරා හිනාවෙනව.........
ඒත් අපිට කියාගන්න බැරි දේවල්
කොච්චර තියෙනවද
කියාගන්න බැරි දේවල්
හැමදාම හංගගෙන
කට පුරා හිනාවෙනව.........
Tuesday, May 10, 2011
Sunday, May 8, 2011
Saturday, May 7, 2011
ඈස් දෙක පියාන-mosquito version
ඈස් දෙක පියාන නිදාගන්න මට බෑ.......බෑ..බෑ.......
මට නිදන්න බෑ.....
ඈද ලග කෑරකෙන
කණ ඈතුලට එන
මදුරුවාගෙන් බේරෙන්නට බෑ.........
කොයිල් පත්තුකර නිදන්න හෑදුවත්
එයටත් ඌ ඉඩ දෙන්නෙම නෑ.......
කුරු කුරු ගා........
ඌ හුරතල් වෙනකොට
එළි වෙනකම් හොදි ඔනිම නෑ.........
අනේ රත්තරන් කණට වද නොදී
මට නිදාගන්න දෑන් යන්න ඔයා..........
හෙට උදෙන්ම මට වෑඩ ගොඩක් තියෙනවා
යන්න ඔයා මගෙ වයිෆ් සොයා.........
මට නිදන්න බෑ.....
ඈද ලග කෑරකෙන
කණ ඈතුලට එන
මදුරුවාගෙන් බේරෙන්නට බෑ.........
කොයිල් පත්තුකර නිදන්න හෑදුවත්
එයටත් ඌ ඉඩ දෙන්නෙම නෑ.......
කුරු කුරු ගා........
ඌ හුරතල් වෙනකොට
එළි වෙනකම් හොදි ඔනිම නෑ.........
අනේ රත්තරන් කණට වද නොදී
මට නිදාගන්න දෑන් යන්න ඔයා..........
හෙට උදෙන්ම මට වෑඩ ගොඩක් තියෙනවා
යන්න ඔයා මගෙ වයිෆ් සොයා.........
දම් සිසිලෙන් සිත සෑනහෙන පිනබර වෙසක් මංගල්‍යක් වේවා
යුධ ගිනි
සිත් ගිනි නිවී
නිරාමිස සුවය ගෑවසුනු
බෑතිබර සිතුවිලි ගලන
පින්බර වෙසක් දිනක්
පතන්නෙමි
පහන් සිත් පුරා.............
සිත් ගිනි නිවී
නිරාමිස සුවය ගෑවසුනු
බෑතිබර සිතුවිලි ගලන
පින්බර වෙසක් දිනක්
පතන්නෙමි
පහන් සිත් පුරා.............
Friday, May 6, 2011
ජායාව
හබලෙන් ගසා
සිද බිද දමා
ගග දිය තලය
මත ඈදි සොදුරු
වන ජායාව
පෑද යමි ඔරුව
යා යුතු බෑවින්
මේ දිගු ගමන..........
සිද බිද දමා
ගග දිය තලය
මත ඈදි සොදුරු
වන ජායාව
පෑද යමි ඔරුව
යා යුතු බෑවින්
මේ දිගු ගමන..........
Subscribe to:
Posts (Atom)

