අපි හිනාවෙලා කතා කරනව
ඒත් අපිට කියාගන්න බැරි දේවල්
කොච්චර තියෙනවද
කියාගන්න බැරි දේවල්
හැමදාම හංගගෙන
කට පුරා හිනාවෙනව.........

Saturday, May 7, 2011

දම් සිසිලෙන් සිත සෑනහෙන පිනබර වෙසක් මංගල්‍යක් වේවා

යුධ ගිනි
සිත් ගිනි නිවී
නිරාමිස සුවය ගෑවසුනු
බෑතිබර සිතුවිලි ගලන
පින්බර වෙසක් දිනක්
පතන්නෙමි
පහන් සිත් පුරා.............

1 comment:

  1. ලස්සනයි මචං...ඩිගටම ලියපං

    ReplyDelete