අපි හිනාවෙලා කතා කරනව
ඒත් අපිට කියාගන්න බැරි දේවල්
කොච්චර තියෙනවද
කියාගන්න බැරි දේවල්
හැමදාම හංගගෙන
කට පුරා හිනාවෙනව.........

Friday, May 6, 2011

ජායාව

හබලෙන් ගසා
සිද බිද දමා
ගග දිය තලය
මත ඈදි සොදුරු
වන ජායාව
පෑද යමි ඔරුව
යා යුතු බෑවින්
මේ දිගු ගමන..........

No comments:

Post a Comment